Skip to main content

Posts

කැමති පාටකින් LED ආලෝක කරනය කරමු RGB + NODEMCU + PWM

ඔයාල දැකල ඇති අලෝක කරනයේදී ගොඩක් තැන්වල RGB Red ,Green , Blue විදුලි බුබුලු යොදාගන්නවා. අපිත් බලමූ ඒවගේ බල්බයක් හදාගන්නෙ කොහොමද කියල  ඔයාල දන්නවනේ ආලෝකේ මූලික වර්ණ 3 රතු කොළ නිල් බව මේ වර්ණ 3 භාවිතා කරලා ඔනෙම වර්ණයක් හදන්න පුලුවන් කියලත් ඔයා දන්නවා ඇති. මූලික වර්ණ වලින් අනෙකුත් වර්ණ හැදෙන හැටි  රතු කොළ නිල් කියන වර්ණ තුන තියෙන බල්බ තියෙනවනම් අපිට අවශ්‍ය කරන ඕනෑම වර්ණයක් හදගන්න පුලුවන් කියල ඔබට වැටහෙනව ඇති. ඉතින් අපිට මේ දේ කරන්න ඕනේ වෙනවා  RGB LED 1ක්  NODEMCU /Arduino uno Board 1ක් Project Board ක් Jumper Wire  කිහිපයක්  C828/D400/D313  3ක්   මේ දේවල් ටික සපයා ගන්න පුලුවන් උනා නම් අපිට පුලුවන් පරිපතය ගොඩනගන්න         ඉහත රූපයේ ආකාරයට පරිපතය සකසා ගන්න ඕනේ නමුත් මේ රූපයේ පරිදි C828  Transistor අවශ්‍යම වෙන්නෙ නෑ මාහට එවා භාවිතා කිරිමට සිදූ උනේ RGB LED එක Common Anode එකක් වීම නිසයි NodeMCU Board එකෙ (+) out put එක කෙලින්ම RGB එකට සම්බන්ධ කරන්න් බෑ ඒ එහි වර්ණ වලට අදාල pin 3න සම්බන්ධ කළ යුතු වන්නේ (-) ලෙස නිසයි නමුත් ඔබට භාවිතා කරන RGB LED එක common cathode නම් RG
Recent posts

NODEMCU Board එකෙන් Wifi Car එකක් හදමු

ආයුබෝවන් යාලුවනේ අද අපි NODMCU එකෙන් wifi වලින් වැඩ කරන car එකක් හදමු. මේ සදහා මම නිර්මාණය කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙනවා ඒ ඇප් එක මෙතනින් Download කරගන්න. ඊට අමතරව ඔයාට මේ සදහා අවශ්‍ය වෙන්නෙ. NODEMCU ESP8266 LM298 Nodmcu Board 1 ක් Motor Module 1 ක් 2 or 4 wheel robot car kit 1 ක් Power Bank or 5v Battery මේ ලිපියේ අරමුණ තමයි ඉතාමත් සරලව ඉක්මනින් ඒ නිසා ගොඩක් වැල්වටාරම් කියන්න යන්නෙ නෑ. පහත තියෙන diagram එකේ විදිහට තමයි ඔයාගේ පරිපතය හදාගන්න ඕනේ මෙතනදි අපි විදුලිය ලබා දෙන්න භාවිතා කරන්නේ power bank එකක් ඊට හේතුව තමයි මෙහි වියදම අඩුකරන එක අද කාලේ ඔයාල හැම කෙනෙක් අතේම පවර් බැන්ක් එකක් තියෙනවා. හරි එහෙම නැති උනාට ප්‍රශ්නයක් නෑ 5v දෙන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න්න පුලුවන්නම්. nodemcu එකට 3.3v අවශ්‍ය වෙනවා නමුත් ඔයා regulator දාලා ඒකට වෙනම power supply හදන්න ඔනේ නෑ  usb port එකටම power දෙන්න. motor module එකේ vcc pin එකට සහ 5v පින් එකටත් වෙනම 5v දෙන්න ඕනේ මතක ඇත