ඔයාල දැකල ඇති අලෝක කරනයේදී ගොඩක් තැන්වල RGB Red ,Green , Blue විදුලි බුබුලු යොදාගන්නවා. අපිත් බලමූ ඒවගේ බල්බයක් හදාගන්නෙ කොහොමද කියල ඔයාල දන්නවනේ ආලෝකේ මූලික වර්ණ 3 රතු කොළ නිල් බව මේ වර්ණ 3 භාවිතා කරලා ඔනෙම වර්ණයක් හදන්න පුලුවන් කියලත් ඔයා දන්නවා ඇති. මූලික වර්ණ වලින් අනෙකුත් වර්ණ හැදෙන හැටි රතු කොළ නිල් කියන වර්ණ තුන තියෙන බල්බ තියෙනවනම් අපිට අවශ්‍ය කරන ඕනෑම වර්ණයක් හදගන්න පුලුවන් කියල ඔබට වැටහෙනව ඇති. ඉතින් අපිට මේ දේ කරන්න ඕනේ වෙනවා RGB LED 1ක් NODEMCU /Arduino uno Board 1ක් Project Board ක් Jumper Wire කිහිපයක් C828/D400/D313 3ක් මේ දේවල් ටික සපයා ගන්න පුලුවන් උනා නම් අපිට පුලුවන් පරිපතය ගොඩනගන්න ඉහත රූපයේ ආකාරයට පරිපතය සකසා ගන්න ඕනේ නමුත් මේ රූපයේ පරිදි C828 Transistor අවශ්‍යම වෙන්නෙ නෑ මාහට එවා භාවිතා කිරිමට සිදූ උනේ RGB LED එක Common Anode එකක් වීම නිසයි NodeMCU Board එකෙ (+) out put එක කෙලින්ම RGB එකට සම්බන්ධ කරන්න් බෑ ඒ එහි වර්ණ වලට අදාල pin 3න සම්බන්ධ කළ යුතු...
all tutorials about arduino,nodemcu,android